跳至产品信息
1 / 1

SKU:LSB0206086

Punsanda - Malwara Aushada Manjusawa (S)

Punsanda - Malwara Aushada Manjusawa (S)

常规价格 $18.00 TWD
常规价格 $22.00 TWD 促销价 $18.00 TWD
促销 售罄
结账时计算的运费

(SKU: LSB0206086) නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ මල්වර ඖෂධ මංජුසාවේ බලය කරනකොට ගෙන මල්වර නැකත සුභ හෝ අසුභ ඵල වුවත් සියලු අපල දුරු වී ඇයට හා ඇයගේ පවුලට සියලු යස ඉසුරු ලඟා කරවන බව හසල දැනුමැති ප්‍රවීණ නක්‍ෂත්‍ර මහතුන් පිළිගන්නා අතර පෙර ඍෂිමතානුකූලව පිළියෙල කරන ලද ඖෂධ මංජුසාවකි.

查看完整详细信息
1 / 4