1
/
/
1
Wickramarachchi Labs
Wickramarachchi Labs Bodhi Puja Suwada Osuwa (Big)
Wickramarachchi Labs Bodhi Puja Suwada Osuwa (Big)
常规价格
$33.00 TWD
常规价格
$40.00 TWD
促销价
$33.00 TWD
单价
/
单价
结账时计算的运费。
无法加载取货服务可用情况
(SKU: LSB1007562) ඖෂධීය බෝධි පූජා සුවඳ ඔසුව
මෙම සුවඳ ඔසුව සකස් කිරීමේදී,
ඉපැරණි වට්ටෝරුවක් ගුරුකොට ගෙන ඇත.
බෝධි පූජා සිදුකර බොහෝ දෙනාට සෙත් සාන්තිය සැළසූ බහුශෘත සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ලබාගෙන ඇත.
ත්‍රිවිධ රත්නයේ සහ බෝධීන් වහන්සේලාට අධිගෘහිත දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබෙන පරිදි පෞරාණික ධර්මානුකූල වත්පිළිවෙත් අනුගමනය කර ඇත.
එමනිසා බෝධි පූජා කරන දිනවල නොකඩවා මෙම සුවඳ ඔසුවෙන් බෝධිය ස්නානය කරවීමෙන් අණ වින අපල උපද්‍රව ග්‍රහදොස් චිත්ත පීඩාවන් මානසික අසහනය අතුරු ආන්ත්‍රා දුරු වී යනු ඇත.
Share
